ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 9, 2026
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයේ තම අසමසම නායකත්වය හා විශිෂ්ටත්වය යළි තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව 2026 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස නම් කර ඇති අතර, බැංකුකරණයේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක තවත් ගෞරවනීය සම්මාන හයක්ද දිනාගෙන තිබේ. මෙය ශ්‍රී ලංකාවේ බැංකුවක් විසින් එක වර ලබාගත් වැඩිම ෆයිනෑන්ස් ඒෂියා සම්මාන සංඛ්‍යාව […]



