ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 3, 2025
ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ 27වන වාර්ෂික විද්‍යාත්මක සම්මේලනය 2025හි දී සහයෝගීතාවක් ඇති කර ගනිමින් ළදරු පුද්ගලික සත්කාරක ක්ෂේත්රයේ සිය නායකත්වය සහ ළදරුවන්ගේ සුරක්ෂිතබව, යහපැවැත්ම සහ සංවර්ධනය කෙරෙහි ඇති කැපවීම යළිත් තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව පුරා සිටින ළමා රෝග විශේෂඥයින් සහ […]




