ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 29, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ මූල්‍ය සේවා සපයන්නෙකු වන HNB FINANCE PLC පසුගියදා පැවති හොඳම කළමනාකරණ ක්‍රමවේදයන් සහිත සමාගම් සඳහා වන සම්මාන උළෙලේදී (Best Management Practices Company (BMPC) Awards) සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. මෙය සමාගම විසින් BMPC සම්මාන උළෙලකදී දිනාගත් කුළුදුල් සම්මානය වීම විශේෂත්වයකි. මෙම සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස […]



