ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 30, 2024
ඉතාලිය කේන්ද්‍ර කරගත් Calzedonia (Oniverse ලෙස ප්‍රකට) සමූහයට අයත් මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක්වන Omega Line ආයතනය, ලංකා වාණිජ මණ්ඩලය විසින් පසුගියදා සංවිධානය කරන ලද හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී ‘ආර්ථික දායකත්වය වෙනුවෙන් කාණ්ඩ ජයග්‍රාහකයෙකු ලෙස නම් කෙරුණි. කාන්තා යට ඇඳුම් සහ පිහිනුම් ඇඟලුම් නිෂ්පාදනය වෙනුවෙන් විශේෂත්වයක් උසුළන Omega Line ආයතනය වාර්ෂිකව […]