ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 2, 2025
හේමාස් හෝල්ඩින්ග්ස් පිඑල්සි විසින් අද දින එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරි වෙනස්කම් නිවේදනය කරන ලදි. ආයතනික පාලනය ශක්තිමත් කරමින්, නායකත්ව මණ්ඩලයට කාර්යක්ෂම ලෙස අනුප්‍රාප්තිකයන් පත්කිරීම සඳහා සමූහය දක්වන උනන්දුව මෙම වෙනස්කම් මඟින් මැනැවින් පිළිබිඹු වේ. දශක හතරකට අධික කාලයක් හේමාස්හි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති ඇතුළු විවිධ නායකත්ව තනතුරු දැරූ හුසේන් එසුෆලි මහතා 2025 දෙසැම්බර් 31 […]




