ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 16, 2023
නූතන පවුලට අවශ්‍යතාවලට සරිලන සෞඛ්‍යමය ප්රතිලාභ ලබා දෙන, පුරාණ ආයුර්වේද වට්ටෝරුවක් මත පදනම් වූ 100% ස්වාභාවික හෙළ ඔසු සාරය ,ප්‍රාසාර නිෂ්පාදන පෙළෙහි අඩංගු වේ. සබන්, දන්තාලේප, ෆේස් ක්‍රීම්, ෆේස් වොෂ් සහ සුවතා පානය ( ටොනික්) ආදී පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පරම්පරා ගණනාවක් පුරා පැවත එන පුරාණ ඔසු වට්ටෝරුවලට අනුකූලව, […]