ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 25, 2025
වසර 128 සාඩම්බර අතීතයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ දැවැන්තම විවිධාංගීකරණ සමාගම් සමූහයක්වන බවර් සමූහයට අනුබද්ධිත බවර් හෙල්ත්කෙයාර් සමාගම සිය 80 වැනි සංවත්සරය පසුගියදා අභිමානවත් ලෙස සමරන ලැබීය. වර්ෂ 1945දී ආරම්භකරන ලද බවර් හෙල්ත්කෙයාර් සමාගම එදා සිටම ගෝලීය මට්ටමේ ඖෂධ, වෛද්‍ය තාක්ෂණය, රෝග විනිශ්චය, ශල්‍ය උපකරණ සහ පෝෂණවේදය මෙරට ජනතාවට සමීප කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා […]





