ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 16, 2025
කොළඹ නගර මධ්‍යයේ තිබෙන ඩච් හොස්පිටල්, එනම් ලන්දේසි රෝහල් පරිශ්‍රය තුළ පිහිටා ඇති හෙලදිව් ටී ක්ලබ් (HTC) විසින් කොළඹ රාත්‍රී සමාජය රසවත් කිරීම වෙනුවෙන් විවිධ රසවලින් නිමවුණු, තේ ආශ්‍රිත කොක්ටේල් පාන වර්ග සහ අදහා ගත නොහැකි හැපි හවර් දීමනා රැසක් පිරිනමනු ලබයි. ශ්‍රී ලාංකේය තේ සංස්කෘතිය සහ සම්ප්‍රදාය පුනර්ජීවනය කළ හෙලදිව් ටී ක්ලබ් එක මේ […]



