ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 3, 2025
මුඛ සෞඛ්‍යය පිළිබඳව සිතීමේ දී, පුද්ගලයන් පළමුවෙන්ම පිරිසිදු, සුදු දත් ගැන සිතන අතර නිරෝගී විදුරුමස්වල වැදගත්කම නොසලකා හරිනු ලබයි. නවීන දන්ත වෛද්‍ය ප්‍රතිකාර පහසුවෙන් ලබා ගත හැකි වුවත් විදුරුමස් ගැටලු තවමත් ශ්‍රී ලාංකිකයන් අතර බහුලව පවතියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ, මුඛ සෞඛ්‍යය ගැටලුවල වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය අඩු වීමයි. නිරෝගී විදුරුමස්, දත් ශක්තිමත්ව රඳවා තබා ගැනීමට […]




