ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 19, 2021
අංශ කිහිපයක් ඔස්සේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට සැලසුම් කෙරේ 2021 මැයි 19, කොළඹ – සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී, තම ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය ප්රාග්ධනය සපයා ගැනීමේ අරමුණින් රු. බිලියන 2.2 ක හිමිකම් කොටස් නිකුතුවක් සිදුකිරීම සඳහා සැලසුම් කර තිබේ. මෙම හිමිකම් නිකුතුව […]