ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 30, 2022
#NOගුටි තේමාව යටතේ ‘ළමුන්ට එරෙහි හිංසන වැළැක්වීමේ ජාතික වැඩසටහනේ’ දෙවැනි අදියර 2022 අප්‍රේල් මස 01 දින ගාල්ලෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ. මෙහිදී ශ්‍රී ලංකාවේ මෙතෙක් සංවිධානය නොකෙරුණු ආකාරයේ ළමා සුරැකුම් යාත්‍රාවක් පැවැත්වෙනු ඇත. ළමා හිංසනයට තිත පදනම (SCC) සහ ළමා ආරක්ෂණ සන්ධානය (CPA) එක්ව සංවිධානය කරන මෙම යාත්‍රාව, මුහුදුබඩ […]