ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 26, 2025
INSEE සමාගමේ 2030 තිරසර ඉලක්කවලට සමගාමීව ප්‍රජාව සහ හවුල්කරුවන් යන තේමාව ආවරණය කරමින් විශේෂ වෛද්‍ය කඳවුරු මාලාවක් රුහුණු හා පුත්තලම යන සිමෙන්ති කම්හල්වල සහ අරුවක්කාරු හුණුගල් කැණීම් පරිශ්‍රයේ පවත්වන්නට සමාගම කටයුතු කරන ලදි. මෙම වැඩසටහන ගාල්ල, පුත්තලම සහ එළුවන්කුලම අවට වෙසෙන 1,190කට වැඩි පිරිසකට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයන ලද අතර, මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන තුළින් […]




