ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 18, 2024
සෙලින්කෝ ලයිෆ් විසින් ශ්රී ලංකාවේ ප්රථම හරිත බැඳුම්කරය (Green Bond) සඳහා රුපියල් බිලියන 2ක් ආයෝජනය කර එහි ප්රධාන ආයෝජකයා බවට පත්වෙමින් තිරසාරභාවය කෙරෙහි සමාගම දක්වන කැපවීම අවධාරණය කර ඇත. DFCC බැංකුව විසින් නිකුත් කරන ලද මෙම හරිත බැඳුම්කරය මගින් රුපියල් බිලියන 2.5ක් දක්වා රැස් කිරීමට අපේක්ෂා කරයි. එම අරමුදල් යෙදවීමට බලාපොරොත්තු වන්නේ ශ්රී ලංකාවේ හරිත […]