ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 13, 2025
තිරසාර වර්ධනය හා වගකිවයුතු නිෂ්පාදනය වෙනුවෙන් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගමේ අඛණ්ඩ කැපවීමෙහි විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හරිතාගාර වායු (GHG) විමෝචනය ප්‍රමාණනය කිරීම, වාර්තා කිරීම හා ඉවත්කිරීම වෙනුවෙන් එම සමාගම ISO 14064-1:2018 සහතිකය ලබාගෙන ඇත. කොන්ට්‍රෝල් යූනියන් ඉන්ස්පෙක්ෂන්ස් සමාගම විසින් පවත්වන ලද ස්වාධීන තෙවන පාර්ශවීය සත්‍යාපනයකින් පසුව මෙම සහතිකය නිකුත් කර ඇත. ශ්‍රී ලංකාවේ […]




