ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 15, 2025
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, අඩු වරප්‍රසාද ලත් ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා සමාගමේ දිගුකාලීන කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යමින්, 2025 වසරේ මුල් භාගයේදී ‘වෛද්‍ය හමුව’ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ නොමිලේ සෞඛ්‍ය කඳවුරු හයක් සාර්ථකව පවත්වා ඇත. උතුරු පළාතෙන් ආරම්භ වූ මෙම සෞඛ්‍ය කඳවුරු වැඩසටහන් නෙල්ලියඩි, චූලිපුරම් සහ මන්නාරම යන […]



