ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2022
ශ්‍රී ලංකාවේ සීඝ්රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, වර්තමානයේ පවතින ප්‍රවාහන දුෂ්කරතා සාර්ථකව ජයගැනීමට සහයක් වෙමින් සිය බෙදාහැරීමේ නියෝජිතයින් වෙත ඉලෙක්ට්‍රික් බයිසිකල් ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී. කර්මාන්තය තුළ මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. බොහෝ දියුණු වෙමින් පවතින රටවල මෙන් ශ්‍රී ලංකාවේද ජංගම දුරකථන […]



