Tag: සෙලින්කෝ ලයිෆ්

Annual-Awards-2021-1.jpg

1min920
      පිට පිටම 17 වන වරටත් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්කළ විශිෂ්ටයින් ඇගයීමට ලක් කරයි දිවයින පුරා සිටින 4,000 කට අධික අලෙවි නිළධාරීන් සම්මාන ප‍්‍රදානෝත්සවය Zoom ඔස්සේ සජීවීව නරඹයි සමාජ දුරස්ථභාවය සුරැකීමේ වැදගත්කම විදහා දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගම පිට පිටම 17 වන වතාවටත් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීම සැමරීමේ සම්මාන ප‍්‍රදානෝත්සවය සුරක්ෂිත අයුරින් පසුගියදා පැවැත්වුණු […]

Family-Savari-Draw-3.jpg

1min750
      සෙලින්කෝ ලයිෆ් විසින් රක්ෂණ ඔප්පුහිමියන්ට රත්තරන් ලබාදීම සඳහා සිදුකරන ප‍්‍රවර්ධන වැඩසටහනේ හරි අඩක් නිමා කරමින් මේ මාසය වනවිට ලබාදුන් රත්තරන්වල වටිනාකම රුපියල් මිලියන 15 ක් වූ අතර මාතර, පිළියන්දල, බද්දේගම, මොරටුව, බණ්ඩාරවෙල සහ මඩකළපුව යන ප‍්‍රදේශ නියෝජනය කරන රක්ෂණ ඔප්පුහිමි සාමාජිකයින් මෙවර දිනුම් ඇදීමේදී රත්තරන් ජයග‍්‍රහණය කළ අය අතර සිටියේය. 14 වන […]

Viyaparika-Athwala-launch.jpg

1min560
    කොවිඞ්-19 වසංගතය හේතුවෙන් මෙරට ව්‍යාපාරිකයින්ට ඇතිවී තිබෙන අභියෝග ජයගැනීමට උපකාරයක් දැක්වීම සඳහා සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දිවයින පුරා ‘ව්‍යාපාරික අත්වැල’ නමින් ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩසටහන යටතේ මාස්පතා ව්‍යාපාරික සම්මන්ත‍්‍රණ පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර මෙහිදී සිය ව්‍යාපාරය සහ ව්‍යාපාරික ජීවිතය හොඳින් කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳව ව්‍යවසායකයින් දැනුවත් කරන […]

FS-14-2nd-gold-presentation-1.jpg

1min640
      මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ෆැමිලි සවාරි ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් රුපියල් මිලියනයක් වටිනා රත්තරන් දිනාගත් මොණරාගල පවුලක් වෙත සමාගමේ කණ්ඩායමක් ඔවුන්ගේ නිවසටම ගොස් අදාළ ත්‍යාගය පසුගියදා පිරිනමන ලදී. වසරක් පුරා පැවැත්වෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ දෙවන දිනුම් ඇදීමේදී තෝරාගත් රක්ෂණ ඔප්පුහිමියන් 103 ක් අතුරින් මෙම පවුල ජයග‍්‍රාහයෙකු බවට පත්විය. […]

Gender-balance-2020-1.jpg

1min710
පෙර බහුතරයක් පිරිමින්ගෙන් සමන්විත වූ සමාගමේ 4,300 ක් පමණ වන අලෙවි බලකායෙන් 1% ක් දැන් කාන්තාවන් කාන්තාවන් සඳහා සම අවස්ථාවක් ලබාදෙමින් 2020 වසර අවසන් වනවිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ 4,300 ක් වන අලෙවි කණ්ඩායමෙන් 49.1% ක් කාන්තාවන් බව සෙලින්කෝ ලයිෆ් සමාගම නිවේදනය කරයි. මීට දශකයකට පෙර සමාගමේ අලෙවි බලකායෙන් 32% ක් පමණ කාන්තාවන් වූ බවත් වසර […]

Chairman-Mr-R.jpg

1min550
රක්ෂණ වාරික ආදායම රුපියල් බිලියන 1 ක් දක්වා 17.9% කින් ඉහළට ආයෝජන සහ අනිකුත් ආදායම් රුපියල් බිලියන 9 ක් දක්වා 11.3% කින් වර්ධනය වෙයි සමස්ත වත්කම් වටිනාකම රුපියල් බිලියන 150 සීමාව පසු කරයි අඛණ්ඩව 17 වන වසරටත් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා වෙයි දැඩි අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පවා ව්‍යාපාරික පරිමාව සහ ආයෝජන ප‍්‍රතිලාභ වැඩිකර ගැනීමට […]

World-Finance-Award-2020-1-1.jpg

1min1960
කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ ව්‍යාපාර පසුබෑමකට ලක්වූ 2020 වසරේදී පවා සෙලින්කෝ ලයිෆ් සමාගමේ අඛණ්ඩ කාර්යසාධනය නැවතත් ස්ථීර කරමින් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සෙලින්කෝ ලයිෆ් සමාගම යළිත් තෝරාගෙන තිබේ. වර්ල්ඞ් ෆයිනෑන්ස් වාර්ෂික ගෝලීය රක්ෂණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී පිට පිටම හත් වතාවක් සෙලින්කෝ ලයිෆ් සමාගම මෙම සම්මානය වාර්තාගත ලෙස දිනාගෙන තිබෙන අතර […]

Classroom-donations-Elpitiya-Kegalle-Composite.jpg

1min580
පාසැල් දරුවන් සඳහා පන්ති කාමර ගොඩනැගිලි ලබාදීමේ සෙලින්කෝ ලයිෆ් සමාගමේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ ලබාදුන් 82 වන සහ 83 වන පන්ති කාමර ගොඩනැගිලි පසුගියදා ඇල්පිටිය සහ කෑගල්ල ප‍්‍රදේශවල පිහිටා තිබෙන පාසැල් දෙකක 05 වසර සිසුන් වෙනුවෙන් ප‍්‍රදානය කළ අතර නව පාසැල් වාරය ආරම්භ කිරීමෙන් පසුව ඒවා සිසු දරුවන්ට භාවිතා කළ හැකිවේ. මෙම පන්ති කාමර ගොඩනැගිලි […]

CMA-Annual-Report-award-2020-1.jpg

1min600
ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 06 වන වරටත් පැවැත්වූ ‘2020 ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන’ ප‍්‍රදානයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2019 වාර්ෂික වාර්තාව හොඳම ඒකාබද්ධ වාර්තා 10 අතරට තෝරාගෙන තිබේ. ‘Derisking the Future’ යන තේමාවෙන් සකස් කළ මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයාගේ පස්වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව මගින් සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ගේ ජීවිත වලට රැකවරණය ලබාදෙන […]

Jaffna-hospital-donations.jpg

1min730
සෙලින්කෝ ලයිෆ් සමාගමේ නෙල්ලිඅඩි නව ශාඛා ගොඩනැගිල්ල විවෘත කිරීමට අනතුරුව සමාගම විසින් යාපනයේ වඩමාරච්චි කළාපයේ පිහිටි රෝහල් දෙකක් වෙත රුපියල් මිලියන 2.5 ක් පමණ වටිනා ජීවිතය සුරකින වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. මෙහිදී, ආසන්න වශයෙන් නොමේරූ ළදරු උපත් 5% ක් පමණ වාර්තා වන පේදුරු තුඩුව මූලික රෝහලට සමාගම විසින් YP-920 ළදරු ඉන්කියුබේටර් 02 ක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව