ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 7, 2026
DIMO, ගාල්ල දිස්ත්‍රික්කයේ නව සූර්ය බලාගාර හතරක් සාර්ථකව ආරම්භ කරමින් මෙරට ජාතික විදුලි ජාලයට මෙගාවොට් 18ක පිරිසිදු බලශක්ති ධාරිතාවක් එක් කරමින් සිය පුනර්ජනනීය බලශක්ති ආයෝජන තවදුරටත් ශක්තිමත් කර ඇත. රත්ගම සහ අක්මීමන ප්‍රදේශවල පිහිටි මෙම utility-scale සූර්ය බලාගාර, DIMO හට අයත් සම්පූර්ණ අනුබද්ධ සමාගම් මගින් Independent Power Producer (IPP) ව්‍යාපෘති ලෙස සංවර්ධනය කර ඇති අතර, […]



