2024 ලෝක සූපවේදීන්ගේ දිනය සමරමින් Unilever Sri Lanka හි ආහාර සේවා සපයන ව්‍යාපාරය වන Unilever Food Solutions (UFS) විසින් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පරිශ්‍රයේදී “Indulge in Future Menus” වැඩසටහන පැවැත්වූ අතර ඒ සඳහා සූපවේදී වෘත්තිකයන් 150 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන මූලික අරමුණු දෙකකින් සමන්විත විය. මෙහි ප්‍රමුඛතම අරමුණ වූයේ දේශීය මුළුතැන්ගෙය වෙත […]