ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 24, 2021
කොමර්ෂල් බැංකුවේ සියවස සැමරීම සඳහා බැංකුව විසින් 2020 ආරම්භ කළ සාම්ප්‍රදායික පාසැල් 100 ක විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය (STEM) යන විෂයන් ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතයන් ලෙස ලබාදෙන සුහුරු පන්ති කාමර 100 පිහිටුවීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපනික අන්තර්ගතයන් බැංකුවේ අරමුදල් මත ‘සිප්නැණ’ අන්තර්ජාල අධ්‍යාපනික වෙබ් අඩවිය සංවර්ධනය […]