ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 3, 2025
වොලිබෝල් ක්‍රීඩාව සඳහා තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්‌ගේ කැපී පෙනෙන උද්‍යෝගය සහ දක්ෂතාවය සැමරීම සඳහා පැවැත්වු 23 වන DSI සුපර්ස්පෝර්ට් පාසල් වොලිබෝල් ශූරතාවලිය 2025 නොවැම්බර් 15 සහ 16 යන දෙදින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අති සාර්ථකව පැවැත්වූවා. ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් දිනාගෙන සිටින ශ්‍රී ලංකාවේ අංක එකේ පාවහන් සන්නාමය වන ඩී. සැම්සන් සහ පුත්‍රයෝ (පුද්) සමාගමේ (DSI) […]



