රජය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් වී තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීමේ උත්සාහය වේගවත් කිරීම සඳහා පුරෝගාමී ‘One Registry’ වැඩසටහන හඳුන්වා දෙයි. 2025 පෙබරවාරි 10, කොළඹ: ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් වී ‘Transforming Local Administrative Data Collection Systems for SDG Acceleration’ නමින් ඒකාබද්ධ වැඩසටහනක් දියත් කර තිබේ. මෙය […]