Tag: සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය

CMTA-LOGO-LBN.jpg

1min90
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය (depreciation) අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. මෙම 15%ක ක්ෂයවීම් සහනය ලබා දීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත්, එමගින් රජයට විශාල බදු ආදායමක් […]

1-1.jpg

1min140
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ මෝටර් රථ කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින, සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේශන් (CMTA), දිවයින පුරා වාහන ගැනුම්කරුවන් ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස, විවිධ ආනයනකරුවන් හරහා වාහන ගෙන්වා ගැනීමෙන්  ඇති වන අවදානම සහ බලයලත් නියෝජිතයන් හරහා වාහන මිල දී ගැනීමේ ප්‍රතිලාභ පිළිබඳව ජාතික දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන සමගින්, තම වාහන […]

Image-Ceylon-Motor-Show-1-LBN.jpg

1min150
 මෝටර් රථ  ක්ෂේත්‍රයේ නම් දැරූ, සූප්‍රසිද්ධ සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය, 2025 වසරේ ඔක්තෝබර් 24 වැනි දා සිට 26 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතය. මෙහි  ප්‍රථම ප්‍රදර්ශනය අලුතින් ඉදිකරන ලද Western Car Park ශාලාවල දී පැවැත්වේ. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ ක්ලැසික් කාර් සමාජය (CCCC) විසින් සංවිධානය කරන […]

Image-CMTA-and-Sudath-Perera-Associates.jpg

1min300
දකුණු ආසියාවේ ප්‍රමුඛතම වාහන වෙළඳ සංගමයක් වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ බුද්ධිමය දේපල අයිතිවාසිකම් නීතිය පිළිබඳ විශේෂඥතාවක් ඇති ශ්‍රී ලංකාවේ කීර්තිමත් නීති සමාගමක් වන සුදත් පෙරේරා ඇසෝසියේට්ස් ආයතනය විසින් පසුගිය දා CMTA සාමාජිකයින් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේදී පැවැත්විය. මෙම වැඩසටහන මඟින් මූලික වශයෙන් අවධානය යොමු කරන ලද්දේ ඉහළ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව