ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 12, 2026
2026 දීත් ලාංකිකයන්ගෙන් 22%ක් දරිද්‍රතා මට්ටමින් පහළ මට්ටමක පවතින්නේ ඇයි? දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රවේ විදායක අධ්යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න සමඟ සංවාදයක ඇසුරින් සකස් කළ ලිපියකි ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යම් ස්ථායීතාවක් ලබාගෙන ඇති බව පෙනුණත්, එහි ප්රතිලාභ ජනතාවගේ දෛනික ජීවිතයට සම්පූර්ණයෙන්ම ගලා නොයෑම අද රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. විශේෂයෙන්ම 2026 වන විටත් ජනගහනයෙන් සැලකිය […]





