ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 9, 2025
මහාචාර්ය සිරිමල් අබේරත්න – විධායක අධ්‍යක්ෂ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය පසුගිය කාලවකවානුව පුරාම ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ආර්ථික අභියෝගයන්ගෙන් තරමක ජයග්‍රහන අත්කර ගනිමින් මෙරට ආර්ථිකය යලි නිසි මගට ඒළැඹීම සුභදායක බලාපොරොත්තුවක් රටවැසියා තුළ ඇති කළද ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීම සහ විහේෂයෙන්ම ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනුගමනය කරන ආරක්ෂණවාදී ඇමරිකානු ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී […]




