ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 24, 2025
වසර කිහිපයක් පුරා මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය දිනා ගත් සිරස ඩාන්සින් ස්ටාර් 2025 වසරේදී නැවත ආරම්භ කිරීමට ප්‍රේක්ෂක විනෝදාස්වාදයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා වන සිරස ටී.වී කටයුතු කර ඇත. එහි නිල විනෝදාස්වාද සහකරු ලෙස TikTok සිරස ටී.වී සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීමට කටයුතු කරන ලදී. දේශීය මාධ්‍ය ජාලයක් සමඟ TikTok අත්වැල් බැඳගත් ප්‍රථම අවස්ථාව වන මෙය […]



