Tag: සියැට්

CEAT-dealer-awards-2020-21-LBN-Fill.jpg

1min540
        සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ වර්ධනය සඳහා 2020-21 වසරේ විශේෂ දායකත්වයක්  ලබාදුන් අලෙවි නියෝජිතයින් පවතින වාතාවරණය අනුව සම්මාන රාත‍්‍රියක් පවත්වා සම්මානයට පාත‍්‍ර කිරීමට නොහැකි නිසා එම අලෙවි නියෝජිතයින් සිටින ස්ථාන වලටම ගොස් ඔවුන්ට හිමි සම්මාන කුසලාන, මුදල් ත්‍යාග සහ සහතික පත‍්‍ර ප‍්‍රදානය කරමින් ප‍්‍රමුඛතම ටයර් අලෙවි නියෝජිතයින් 99 දෙනෙකු සම්මානයට පාත‍්‍ර කරන […]

KVP-Testing-for-2W-tyres-LBN-Fill.jpg

1min650
        සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ වැඩිපුරම අලෙවි වන යතුරු පැදි ටයර් මාලාවක් යොදාගනිමින් එහි කාර්යසාධනය තරඟකාරී සන්නාම දෙකක ටයර් පෙළක් සමඟ සංසන්දනය කිරීමට ධාවන පථයේ ධාවනය කර මැන බැලීමේ පරීක්ෂණ මෑතකදී සිදුකළ අතර ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නිෂ්පාදිත තරඟකාරී ටයර් යොදාගන්නා ලදී. මෙම පරීක්ෂා කිරීමේ කටයුත්ත ඉන්දියාවේ ඉන්ඩෝරේහි, අති නවීන […]

OEM-for-Tata-Ace.jpg

1min400
        ඉන්දියාවේ වාහන නිෂ්පාදනයේ විශාලතම සමාගම වන TATA මෝටර්ස් සමග ඒකාබද්ධව DIMO සමාගම විසින් මෙරට එකලස් කරන Tata Ace HT කුඩා ට‍්‍රක්රථ මාලාවේ නිල ටයර් සැපයුම්කරුවා ලෙසින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පත් කරගෙන තිබේ. මේ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ ‘ඩිමෝ බට්ටා’ යනුවෙන් ශ‍්‍රී ලංකාවේ වඩාත් ප‍්‍රචලිත TATA Ace HT කුඩා ට‍්‍රක්රථ සඳහා […]

SIS-CIDO-launch.jpg

1min550
        බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් ආයතනයට අනුව ශ‍්‍රී ලංකාව තුළ ශක්තිමත්ම සහ වඩාත්ම වටිනා ටයර් සන්නාමය වන සියැට් සන්නාමයේ වර්ධනයට සමගාමීව සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකාව තුළ නව අලෙවි සංකල්ප දෙකක් ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. සියැට් බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීමේ වසර තුනක උපාය මාර්ගයේ කොටසක් වන මෙම උපාය මාර්ගයෙන් සන්නාමයේ සුවිශේෂීත්වය […]

Brand-Finance-2022-Composite.jpg

1min390
        ශ‍්‍රී ලංකාවේ ටයර් කේෂ්ත‍්‍රයේ 2022 වසරේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සියැට් සන්නාමය නම් කර ඇති අතර, එම සමාගම විසින් වාර්ෂිකව එළිදක්වන මෙරට ඉහළම වටිනාකමක් ඇති සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි මෙවර ස්ථාන 10ක් අභිබවා ඉදිරියට පැමිණීමට සියැට් සන්නාමය සමත් වී ඇත. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 2022 වසරේදී සියැට් සන්නාමයේ වටිනාකම රුපියල් […]

SECURA-DRIVE-SUV.jpg

1min910
        සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම සිය රේඩියල් ටයර් නිෂ්පාදනය නව මානයකට රැගෙන යමින් හොන්ඩා වෙසල් වැනි SUV රථ සඳහා ගැලපෙන අඟල් 17 ප‍්‍රමාණයේ ඉහළ කාර්යසාධනයෙන් යුක්ත රේඩියල් ටයර් මාලාවේ පළමු වන රේඩියල් ටයරය එළිදක්වා ඇත. දේශීය තත්ත්වයන්ට ගැලපෙන පරිදි කැළණියේ පිහිටි සියැට් කැළණි නිෂ්පාදන සංකීර්ණය තුළ සැලසුම්කර නිෂ්පාදනය කරන සියැට් Secura Drive […]

Schools-Road-Safety-Programme-resumption-2.jpg

1min520
        සියැට් කැළණි සමාගම ශ‍්‍රී ලංකාව තුළ සිදුකරන ප‍්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහන වන පාසැල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන නැවතත් ආරම්භ කරමින් දිවයිනේ දිස්ත‍්‍රික්ක කිහිපයක පාසැල් 25 ක් වෙත මාර්ග සුරක්ෂිතතා උපකරණ ප‍්‍රදානය කර ඇත. මාර්ග සුරක්ෂිතතාවය කෙරහි සෘජුවම සම්බන්ධ භාණ්ඩ නිෂ්පාදකයෙකු ලෙස සිදුකරන මෙම වැඩසටහන යටතේ සියැට් විසින් මාර්ග තදබදය වැඩි කොළඹ, ගම්පහ, […]

Mahindra-Bolero-OEM-agreement-1.jpg

1min920
      සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම දේශීය රේඩියල් ටයර් නිෂ්පාදනයේ නව සංධිස්ථානයකට පැමිණෙමින් අයිඩියල් මෝටර්ස් සමාගම සමග ඒකාබද්ධව ශ‍්‍රී ලංකාව තුළ ඉන්දියාවේ Mahindra & Mahindra (M&M)  සමාගම විසින් එකලස් කරන Bolero City Pik-up වාහන සඳහා ටයර් නිෂ්පාදකයා^Original Equipment& ලෙස එක්වී තිබේ. මේ අනුව, මෙම සමාගම් දෙක අතර නිෂ්පාදකයා විසින් සපයන උපාංග ^OEM& ගිවිසුමට අනුව […]

Radial-expansion-Phase-2.jpg

1min520
      2021 රේඩියල් ටයර් නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමේ දෙවන අදියර යටතේ තවත් රේඩියල් ටයර් 84,000 ක් නිපදවීමේ හැකියාව ලබාගනී මාර්තු මාසයේ සිට රේඩියල් ටයර් නිෂ්පාදනය 32% කින් ඉහළට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් මෝටර් රථ සහ වෑන් රථ රේඩියල් ටයර් නිෂ්පාදනය වර්ධනය කිරීමේ 2021 වැඩසටහනේ දෙවන අදියර යටතේ රේඩියල් ටයර් නිෂ්පාදනය වසරකට 84,000 […]

CEAT-Brand-Finance-2021-1.jpg

1min1020
      සන්නාමයේ 46% ක වර්ධනයත් සමග සමස්ත වර්ගීකරණයේ ස්ථාන 05 ක් ඉදිරියට පැමිණෙයි AAA– සන්නාම වර්ගීකරණයකින් පිදුම් ලබයි සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ටයර් සන්නාමය වන සියැට් 2021 වසරේදි ශ‍්‍රී ලංකාවේ ‘Motor’ අංශයේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් වර්ගීකරණයේදී තේරී පත්වී තිබේ. මේ අනුව, මෙම වර්ගීකරණයේදී සියැට් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව