Tag: සිනමා

Ceylon-Green-Vibe-Creation-LBN.jpg

1min80
ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයට නව පරිච්ඡේදයක් එක් කරමින් මහා පරිමාණ චිත්‍රපට නිෂ්පාදනය, නවීන තාක්ෂණයෙන් සමන්විත ස්මාර්ට් සිනමාහල් සහ නව චිත්‍රපට බෙදා හැරීමේ ජාලයක් ඒකාබද්ධ කළ පුළුල් සිනමා පරිසර පද්ධතියක් මෙරට ගොඩ නැගීම සඳහා Ceylon Green Vibe Creation සමාගම දැවැන්ත ආයෝජන වැඩපිළිවෙළක් අරඹයි. මෙම වැඩපිළිවෙළ යටතේ වසරක් තුළ උසස් ප්‍රමිතියෙන් යුත් වෘත්තාන්ත චිත්‍රපට 10ක් නිෂ්පාදනය කිරීමටත්, […]

DSC01348.JPG-LBN.jpeg

1min170
Scope Cinemas ආයතනය, Sony Pictures Releasing International සමග එක්ව ශ්‍රී ලංකාවේ හොලිවුඩ් සිනමා ප්‍රදර්ශනාත්මක අත්දැකීම් නව මානයකට ගෙන යමින් “Spider-Man: Brand New Day” චිත්‍රපටයේ මංගල දර්ශනය සාර්ථක ලෙස පවත්වන ලදී. මෙරට සිනමා ඉතිහාසයේ පැවැත්වුණු දැවැන්තම පූර්ව සිනමා දැක්ම ලෙස සැලකෙන මෙම සිදුවීමට, සිනමා ලෝලීන් වෙනුවෙන්ම සංවිධානය කළ විශේෂාංග රැසක් ඇතුළත් විය. සුවිශේෂී Red Carpet අත්දැකීමක් […]

DSC02252-1-LBN.jpeg

1min450
ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද සහ නවීන ජීවන රටාව හා බැඳුණු අත්දැකීම් තවත් සුවිශේෂී කඩඉමක් පසුකරමින් පවතී. දකුණු ආසියාවේ ප්‍රථම සහ විශාලතම විනෝදාස්වාදය සහ ජීවන රටාව කැටි කළ අංගසම්පූර්ණ ගමනාන්තය වන ‘City of Dreams Sri Lanka’ හි පිහිටි ‘The Shoppes’ සංකීර්ණය, සිය නවතම සුවිශේෂීම ආකර්ෂණීය අංගය ලෙස ‘Scope Cinemas’ සිනමා ජාලය හඳුන්වා දීමට පියවර ගෙන ඇත. 2026 […]

hutch-logo.jpg

1min170
HUTCH සමාගම, Evoke Digital Australia ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකේය සිනමා රසිකයින් බොහෝ සේ කැමැත්තක් දක්වන දේශීය සිනමා නිර්මාණ ඇතුළු තවත් අත්දැකීම් රැසක් එකම වේදිකාවක් හරහා ලබා දීමේ අරමුණින්, ‘රූප හල’ දියත් කර ඇත. ඕනෑම තැනක සිට ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් දේශීය නිර්මාණ නැරඹීමට මෙහිදී අවස්ථාව හිමි වේ. සිංහල චිත්‍රපට, ටෙලි නාට්‍ය සහ ප්‍රමුඛ පෙළේ […]

MWP08701-LBN.jpg

1min1270
Scope cinemas සහ Liberty Lands සමඟ එක්ව, හැව්ලොක් සාප්පූ සංකීර්ණයේ අනුග්‍රහය ඇතිව, ශ්‍රී ලංකාවේ පළමු එළිමහන් හොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය සනිටුහන් කරමින්, ජේම්ස් ගන් (James Gunn) අධ්‍යක්ෂණයක් වන ‘සුපර්මෑන්’ චිත්‍රපටයේ විශිෂ්ට එළිදැක්වීම ජුලි 9 වනදා සිදු කරනු ලැබීය. ‘LookUpColombo’ ලෙස නම් කරන ලද මෙම ඓතිහාසික උත්සවය, කොළඹ අහස සිනමාත්මක ආලෝකයෙන් හා වර්ණවත් බවකින් බැබළවූ අතර, ශ්‍රී […]

Roopa-Hala-bringing-SrI-Lankan-Cinema-to-your-Doorstep-LBN.jpg

1min370
සිංහල සිනමාව වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම OTT වේදිකාව වන ‘රූපහල’, සිය ප්‍රේක්ෂකයන් වෙත උසස් සිනමා රසවින්දනයක් ලබා දීමට සමත් වී ඇත. 2024 වසරේදී Evoke Digital Group විසින් ස්ථාපිත කරන ලද රූපහල, නිරන්තරයෙන් Netflix හා අනුරූපව ක්‍රියාත්මක වන අතර  ශ්‍රී ලංකේය සිනමා සහ ටෙලිනාට්‍ය අත්දැකීම ගෝලීය පරිශීලකයන් අතරට රැගෙන යන කදිම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව