මෙරට ප්‍රමුඛ පෙළේ මුද්‍රණ සහ ඇසුරුම් නිෂ්පාදන සමාගමක් වන සිත්මා ඇසෝසියේට්ස් පෙෳද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ මධ්‍ය පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ පැවති සම්මාන උළෙලේදී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ හරේන්ද්‍ර ගනේවත්ත, ප්‍රධාන මූල්‍ය […]