ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 18, 2025
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර ප්රමුඛ සමාගමක් වන සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සිය අභිමානවත් 30 වැනි සංවත්සරය නිමිත්තෙන් පසුගිය සැප්තැම්බර් 09 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළේ එදින ගනුදෙනු සැසිවාරය ආරම්භයේදී සීනුව නාද කිරීමේ සාම්ප්‍රදායික චාරිත්‍රය සිදුකරන ලදී. නවෝත්පාදන හා අති නවීන තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකාරභවතුන්ට හෘද්‍යාංගම සේවාවක් සලසමින් ශ්‍රී ලාංකීය මූල්‍ය සේවා ක්ෂේත්රයේ […]





