මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී තම එදිනෙදා අවිවේකී ජීවිතයෙන් මඳකට මිදී පිවිතුරු වෙරළ තීරයක සුන්දරත්වය අත්විඳින අතරතුර අවුරුදු උත්සවශ්‍රීයත් විඳගැනීමේ අවස්ථාව දෙස් විදෙස් සංචාරකයින්ට හිමිකරදීමට Sun Siyam Pasikudah හෝටලය සූදානමින් සිටියි. රන්වන් පැහැගත් පාසිකුඩා වෙරළ තීරයේ පිහිටි තරු පහේ වෙරළ නිකේතනයක්වන Sun Siyam Pasikudah අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂිත පවුලේ ක්‍රීඩා රැසක් ද සමඟින් […]