ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 24, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති, රටේ සැපයුම් දාම ක්ෂේත්රයේ පරිවර්තනයක් වෙනුවෙන්, සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය (ISMM) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. පසුගිය දා කොළඹ පැවති උත්සවයකදී INSEE ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය සහ ISMM සභාපති ජයන්ත ගල්ලේහේවා යන මහත්වරුන් විසින් ආයතන දෙකෙහිම නියෝජිතයින් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය. […]



