ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 22, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන ඩේවිඩ් පීරිස් සමූහය, සිය ප්රධාන නිෂ්පාදන සහ සේවා සැපයුම්කරුවන්ගේ දැනුම හා සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට පියවර ගෙන තිබේ. එමගින් වගකීම්සහගත ව්යාපාරික සංස්කෘතියක් ප්රවර්ධනය කිරීමට ඇති කැපවීම ඩේවිඩ් පීරිස් සමූහය තවදුරටත් තහවුරු කරයි. මෙම ඉදිරි වැඩපිළිවෙළෙහි කොටසක් ලෙස, බාහිර සේවා සැපයුම් ආයතනවල හිමිකරුවන් සහ වගකිවයුතු නියෝජිතයින් 70 කට […]



