ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 21, 2022
සාමකාමී විරෝධතාවලට සහභාගී වීමට සහ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට, අපගේ පුරවැසියන් සතු අයිතියට සහය පළ කරමින් අප්‍රේල් 4 වෙනිදා MAS නිවේදනයක් නිකුත් කරන ලදී. ඉන් අනතුරුව වූ සිදුවීම්ද සැලකිල්ලට ගනිමින්, වත්මන් ආර්ථික හා සමාජ අර්බුදය සාමකාමීව සහ තිරසාර ලෙස විසඳීමට ඉක්මන් හා තීරණාත්මක ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය MAS නැවත අවධාරණය කර සිටියි. වෙනසක් […]