ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 13, 2025
සමනලවැවෙහි Canoeing සහ Kayaking ක්‍රීඩාවේ පුරෝගාමීන් මෙන්ම, වසර 25කට අධික කාලයක් පුරාවට තිරසර හා අත්දැකීම් සහිත සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛතම නාමයක් වන ඉකෝ ටීම් සමූහය, සියලුම සංචාරක මෙහෙයුම්කරුවන් සඳහා සාධාරණත්වය සහ විනිවිදභාවය තහවුරු කරමින් මෑතකදී ලබාදුන් අධිකරණ තීන්දුව ඇගයීමට ලක්කරයි. එය ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක කර්මාන්තය අත්පත් කරගත් සැබෑම ජයග්‍රහණයකි. ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්රයේ […]



