ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 31, 2025
කොළඹ, 2025 ඔක්තෝබර් 29 – ශ්රී ලංකාවේ අනාගතයට සුබවාදී පෙර නිමිත්තක් සනිටුහන් කරමින්, පුරෝගාමී මෙන්ම ප්රබල පියවරක් තබමින්, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම, ශ්රී ලංකා වනජීවී හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සමඟ සිය හවුල්කාරිත්වය ප්රකාශයට පත් කරන ලදී. ඒ, ‘Preserving Land and Nature’ (PLANT) වැඩසටහනට සහයෝගය දැක්වීම සඳහා ය.Forest corridors ගොඩනැගීම, ශ්රී ලංකාවේ වඳවී යාමේ […]



