ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 12, 2022
Huawei සමාගම විසින් පසුගිය දා බැංකොක් හි පැවති HUAWEI CONNECT 2022 සමුළුවේ දී රේගු හා වරාය සේවාවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු සිය නවතම සේවාවන් හඳුන්වා දීම සිදු කෙරිණි. පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී සිය රේගු හා වරාය අංශය ස්ථාපිත කළ Huawei සමාගම රේගු හා වරාය සේවාවන් ඩිජිටල්කරණයට ලක් කිරීම වෙනුවෙන් නව සේවාවන් රැසක් හඳුන්වා […]



