ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 26, 2025
මෙරට මෝටර් වාහන හා යතුරුපැදි නිෂ්පාදන සහ අලෙවි ක්ෂේත්රයේ සාර්ථක සමාගමක් වන සෙනාරෝ මෝටර් කම්පැනි පෞද්ගලික සමාගම 22 වැනි සංවත්සරය අභිමානවත්ව සැමරුවේය. සෙනාරෝ අත්දැකීම් මධ්‍යස්ථානය (Senaro Experience Lounge) විවෘත කිරීම සහ සෙනාරෝ Click 150 ස්කූටරය වෙළෙඳපොළට නිකුත් කිරීමද ඊට සමගාමීව සිදු විය. උත්සව අවස්ථා දෙකම යූනියන් පෙදෙසේ පිහිටි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. ලංකා බැංකුවේ සභාපති […]




