ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 16, 2025
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට හදිසි සහනාධාර යවන ආයතන වලට නොමිලේ ප්රවාහන පහසුකම් සැපයීමට එමිරේට්ස් ගුවන් සමාගම ඉදිරිපත් වී ඇත. ඩුබායි හියුමැනිටේරියන් සංවිධානය එක්ව සිදු කරන මෙම මෙහෙයුම හරහා ඉදිරි සති දෙක තුල එමිරේට්ස් ශ්රී ලංකාවට සිය දෛනික මගී ගුවන් ගමන් හරහා ටොන් 100 කට අධික භාණ්ඩ ඉඩක් නොමිලේ ලබා දෙන අතර, ඩුබායි හියුමැනිටේරියන් […]





