අද වන විට කාන්තා සවිබල ගැන්වීම සහ කාන්තා ස්වාධීනත්වය වැනි තේමාවන් වැඩි වශයෙන් කතාබහට ලක්ව ඇත්තේ පශ්චාත් කොවිඞ් කාලයේ පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ තම පවුලට ශක්තියක් වීම උදෙසා කාන්තා දායකත්වය අත්‍යවශ්‍ය කාරණයක් වන බැවිනි. කාන්තාවන් ලෝක ශ‍්‍රම බලකායෙන් 40% ක් පමණ නියෝජනය කරන අතර බොහෝ රටවල කාන්තා ශ‍්‍රමය ආර්ථික සංවර්ධනය සඳහා […]