ඉකුත් වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආයතන ඉලක්ක කරගත් රැන්සම්වෙයා පරිගණක වෛරස ප්‍රහාර 2,803ක් හඳුනාගැනීමටත්, ඒවා වැළැක්වීමටත් Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම්වලට හැකියාව ලැබී තිබේ. මෙය 2023 වසරට සාපේක්ෂව 6%ක රැන්සම්වෙයා ප්‍රහාරවල වර්ධනයක් වන අතර මෙරට ව්‍යාපාරික ආයතන සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීම කෙරෙහි වැඩි සැළකිල්ලක් යොමුකළ යුතු බව ඉන් […]