ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 29, 2025
මෙරට ප්‍රමුඛතම කාර්මික ව්‍යාපාරයන් අතර තම ප්‍රමුඛත්වය නැවතත් තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ විශාලතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) වෙතින් පිරිනමන 2025 CNCI Achiever සම්මාන උළෙලේ දී කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලැබීය. ‘අති විශාල නිෂ්පාදන අංශය’ යටතේ තරඟ කළ සමාගමට එහි මූල්‍ය ශක්තිය, අගය එකතු කිරීම, ඵලදායීතාව, නව්‍යෝත්පාදනය, […]












