ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන SLIM DIGIS සම්මාන උළෙල මෙම වර්ෂයේදීත් පවත්වනු ලබයි. ඒ සඳහා අයදුම්පත් කැඳවීම 2022 සැප්තැම්බර් 23 සිට ඔක්තෝම්බර් 25 දක්වා සිදු කරනු ලැබේ. ඩිජිටල් තලයේ විශිෂ්ඨ දක්ෂතා දක්වන්නන් ඇගයීමට ලක් කිරීම SLIM DIGIS හි අරමුණ වන […]