ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 3, 2026
Russel’s පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කැපවීම සහ විශිෂ්ටත්වය ඇගැයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උළෙල ජනවාරි 31 දින වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලේ විදුහල්පති, පූජ්‍ය සමිත් රංගන පියතුමාත්, ගෞරවනීය ආරාධිතයා ලෙස පූජ්‍ය කාලිංග පියතුමාත් සහභාගී වූහ. සමාගමේ ඉහළ කළමණාකාරීත්වය ඇතුළු තවත් ආරාධිතයන් රැසක්ද ඊට සහභාගී වූයේ කාර්ය […]












