ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 23, 2026
සෙලින්කෝ ලයිෆ් සමාගම 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම’ ලෙස අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇත. මෙම සම්මානය මගින් සෙලින්කෝ ලයිෆ් සමාගම ලොව වඩාත්ම ගෞරවනීය ජීවිත රක්ෂණ සමාගම් අතරට ශ්‍රේණිගත කර ඇති අතර කැනඩාවේ සන්ලයිෆ්, ඕස්ට්‍රේලියාවේ ඇසෙන්ඩා, චීනයේ චයිනා පැසිෆික් ඉන්ෂුවරන්ස්, ප්‍රංශයේ CNP ඇෂුවරන්ස්, ජර්මනියේ ටැලන්ස්ක් සමූහය, ඉන්දියාවේ […]












