ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන Prime Lands Residencies PLC හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2025 මාර්තු 27 දින, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකරන ලදි. මහාචාර්ය අමරතුංග මහතා ආර්ථික විද්‍යාව, ආයතනික පාලනය සහ ව්‍යාපාර ක්‍රමෝපාය වැනි විෂයන් සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් […]