ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 23, 2026
Fems හි පිටුබලය සහිත H.E.R Foundation විසින් මෑතකදී Teejay Lanka PLC සමඟ එක් වී රුවන්වැල්ල රාජකීය විද්‍යාලයේදී ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. මෙය පවත්වන ලද්දේ මෙරට ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන සුවිශේෂී මෙහෙවරක තවත් පියවරක් වශයෙනි. මේ යටතේ එම පාසලේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමටද පියවර ගන්නා ලද අතර, පාසල් […]





