ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 16, 2026
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2025 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය සඳහා රුපියල් බිලියන 48.9 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 8-1%ක වර්ධනයකි. මෙම කාල පරිච්ඡේදයේදී ඇතැම් ව්‍යාපාරික අංශවල මෙහෙයුම්වලට විවිධ අභියෝග එල්ල වුවද සමූහය සිය උපායමාර්ගික සැලසුම් විචක්ෂණශීලීව ක්රියාත්මක කරමින් එහි දිගු කාලීන වර්ධනයට […]











