මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ආයතනයක් වන Asiri Academy of Health Sciences (AAHS) සහ මැලේසියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන සන්වේ විශ්වවිද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් සලකුණු කරමින් ශ්‍රී ලංකාවේ සන්වේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා වන පළමු අදියර සඳහා අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තබනු ලැබීය. සන්වේ සමූහයේ සභාපති සහ නිර්මාතෘ මෙන්ම සන්වේ විශ්වවිද්‍යාලයේ […]