ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 17, 2025
LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 සන්නාම වාර්ෂික ශ්‍රේණිගත කිරීමේදී එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට Cinnamon Life සමත්ව සිටියි. මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ශ්‍රේණිගත කිරීමකින් හිමි වූ එම පිළිගැනීම තුලින් Cinnamon Life හි සීඝ්‍ර වර්ධනය, නවෝත්පාදනය මෙන්ම පාරිභෝගිකයා සමඟ පවතින සුවිශේෂී සබඳතාව මනාව තහවුරු කරනු ලබයි. සිය පාඨකයින් වඩාත් කැමති හා විශ්වාස […]







